මොනිකාගේ පුත්‍ර ඔගස්ටීන්ට සල්ලාල කමට ප්‍රසිද්ධ නගරයකට යාමට අවශ්‍ය වූ විට ඔහුව නොයවන්නැයි මොනිකා දෙවියන් වහන්සේගෙන් අයැදියාය. නමුත් ඔහු එහි ගියේ ඔහුගේ මවට මහත් දුකක් ගෙන එමිනි. නමුත් දෙවියන් වහන්සේ පසුව ඔහුව එහිදී පාවිච්චි කළ සේක. ඔහුගේ පාප කියා දෙමින් ඔගස්ටීන් පසුව යාච්ඤා කළේ “ඔබගේ ගැඹුරු ප්‍රඥාවෙන් ඇයගේ ආශාවේ ප්‍රධාන කාරණය ඔබ වහන්සේ දැන ගත් සේක. ඒ හෙයින් ඇය අඛණ්ඩව…
“ඕක වහන්න. මම ඇති වෙන තුරු දැක ඇත්තෙමි”. මී වදයක් පවත්වා ගෙන යන ආකාරය ගැන මම ඉගෙන ගන්නා විට වැඩිහිටි අත්දැකීම් සහිත මී මැසි පාලකයෙක් මට කීවේ එලෙසය. මම ඉක්මන් විය. වේගයෙන් දොර වැසුවේය. ඉන් කම්පනය ඇති වූ නිසා මී මැස්සෝ මාගේ හිස වටා රැස්වූහ. මම උන්ට සැලකීමට උත්සාහ දැරුවද මම කළේ තව තවත් උන්ව කෝප ගැන්වීමයි. මී මැස්සන් කලබල…
අපගේ ඉදිරිපස දොරටුවට එන පඩිපෙළේ කොණක සිරවී කුඩා රතුපාට බිගෝනියා පැළයක් තිබේ. අප එය සිටෙව්වේ නැත . එය එල්ලෙන මල්පොච්චියකින් වැටුණු බීජයකින් පැළවෙන්න ඇත . නමුත් අප එය තිබෙන්න හැරියෙමු. වසරින් වසර එය මට සහ මාගේ භාර්යාවට මතක් කර දෙන්නේ අල්ලා ගෙන සිරීම අලංකාර දෙයක් බවය.
ජාකොබ් ඊටත් වඩා ලස්සන දිරිමත් කිරීමක් විශේෂයෙන් ජේසුස්වහන්සේ තුළ ඔවුන්ගේ ඇදහිල්ලට ඇති විරුද්ධතාවයන්ට මුහුණ…
එක් සඳ රහිත ඇඳුරු රැයක කැලිෆෝර්නියා වෙරළ අසළ ශාන්ත බාබරා ඇලේදී ධීවර ස්කොට් තොම්සන් දියට වැටුණි. ඔහු ජීවත් වේද කියාවත් ඔහු දැන සිටියේ නැත. ඔහු බෝට්ටුව පිටුපස වැරෙන් පිහිනා ගියත් මෝටරය ක්‍රියාත්මක වී තිබූ නිසා එයට ළංවීමට ඔහුට නොහැකි විය. ඒ හෙයින් දුර තිබූ තෙල් වේදිකාවට පිහිනීමට ඔහු අඳුරේම උත්සාහ කළේය. ඔහුගේ බලාපොරොත්තු ගිලිහෙන්න පටන් ගනිමින් තිබුණි. තමා අසළම ජල…
දේවදූතයෝ එදා සිට සිටියහ. නමුත් ජීවත්ව සිටින කිසිවෙක් ඔවුන් දැක නැත. බොස්ටන්හි පැරණි උතුරු සභාවේ බිත්ති, ඉහළ සිට බලා සිටින දේවදූතයන්ගෙන් සැරසී තිබුණි. සියවසකට පමණ පෙර දේවදූතයෝ තීන්තවලින් වැසී ගියහ. 1730 දී ඔවුන්ව නැවත ඇඳීම සඳහා කරන ලද ගිවිසුමක් ගැන සභා සටහන් වල තිබේ. 2017 දී ආරම්භ කරන ලද ප්රතිසංස්කරන ව්‍යාපෘතියක් දේවදූතයන් අනාවරණය කර ඇත.
අධිස්වභාවික ප්‍රාණීන් චිත්‍ර නොව සත්‍යය…
“මුව පැටියෙක් අපේ වැටේ පැටලී ඇත” කියා හෙදර් ඇගේ ස්වාමි පුරුෂයා වන ටිම්ට කීවාය. ඔහු සෙමෙන් ඌව මුදා හැරිය නමුත් උගේ මව පෙනෙන්න සිටියේ නැත.
එදින සන්ධ්‍යාවේදී කැලයෙන් පිටවී අසළ ඇති තණ පිට්ටනියට එන මුව රංචුවක් ටිම් දුටුවේය. එක් මුව දෙනක් විශේෂිතව වටපිට බලමින් සිටියාය. ඒ පැටවාගේ මව විය හැකි යයි ටිම්ට කල්පනා විය. ටිම් පැටවෙකුගේ විලාපයක් තම ජංගම දූරකථනය…
අපගේ බල්ලාව වාර්ෂික පරීක්ෂණයට භාජනය කරන අවස්ථාවේදී “ඔහුට තියෙන්නේ පැණි මුහුණක්” යනුවෙන් අපගේ පශු වෛද්‍යවරිය පැවසුවාය. “පැණි මුහුණක්?” මම ඇසුවෙමි. “ඒ රිට්රීව වර්ගයේ බල්ලන්ට භාවිතා කරන නමක්. ඒ උන්ගේ මුහුණු කාලයට පෙර සුදුවන නිසාය” කියා ඇය සිනහසෙමින් පැවසුවාය. “ඒ අභ්‍යන්තර මිහිරිභාවයේ ලකුණකි” ඇය කීවාය.
ඒ මොහොත ගැන ආවර්ජනය කරමින් පසුව මා කල්පනා කළේ අන් අය මා දෙස බලන විට ඔවුන්ට…
“ඔවුන් නොපෙනී යන තුරුම අපි ඔවුන්ට අත වනන්නෙමු. එය අපි ඔවුන්ට ආදරය කරන බව පෙන්වන ක්රමයකි”. අපගේ නිවසට පවුලේ සාමාජිකයෙක් පැමිණ නැවත යන විට මාගේ පියා සහ මවට තිබූ පුරුද්දක් මගේ මවගේ එම වචන වලින් මට ඇය විස්තර කර දුන්නාය. මවත් පියාත් පිටත සිට ගෙන ඔවුන් නොපෙනී යන තුරුම අත් වැනුවෝය. සමහර විට ඔව්හු බොහෝ වේලා එසේ සිටියෝය. එය ප්‍රශ්නයක්…
“එය මාගේ වැරැද්ද නොවේ” යයි එම්පයර් ස්ට්‍රයික්ස් බෑක් කථාවේ හෑන් සෝලෝ කියයි. ඒ ඔහුගේ නැවට ප්‍රහාරයක් එල්ල වී ගැළවීමට මඟක් නොමැති බව පෙණුනු විටය. ඔහු එසේ කියන විට ඔහුගේ ගැටළුවට ඔහු යම් වගකීමක්වත් භාර ගන්නේදැයි ඔබට සිතෙනු ඇත. නමුත් ඔහු එය පිළිගන්නේ නැත.
මමද එවැනි තැන්වල සිට ඇත්තෙමි. සමහර විට මම ම වරද පිළිගන්නවාට වඩා යමෙක් හෝ යමක් මත වරද…
“අයියෝ”. මී වද පෙට්ටියක් විවර කර සියලුම මී මැස්සන් මියගොස් ඇති බව දුටු විට මාගේ ප්‍රතිචාරය එය විය. එය හොඳින් වැඩුණු මී පැණි වලින් පිරී ගිය වදයක් විය. මා එය මද ශීත සෘතුවක් තුළත් නඩත්තු කළෙමි. ඉක්මණින් අස්වැන්න ගැනීමට බලාපොරොත්තු වූයෙමි. නමුත් ඌෂ්ණ කාලගුණය තුළ ඇති වූ සීතල අවස්ථාවක එය කඩා වැටුණි.
මම ප්‍රාදේශීය සත්ව පාලන උපදේශකගෙන් ඇසීමි. “බොහෝ මී…